Friday 30 September 2011

ජංගම දුරකථන තිරයේ screen shots ගැනීම.



ඔන්න මම කලින් post එකේ කිව්වෙ දිග web පිටු වල screen shots ගැනීම ගැනනෙ. අදත් කියන්න යන්නෙ වගේ වැඩක් ගැනයි. අද screen shots ගන්න යන්නේ phone එකේ. ඔයාලට phone එකේ screen shot ගන්න ඕනාවෙන අවස්ථා තියනවනේ ඉතිං වෙලාවට මේ software එකෙන් වැඩේ කරගන්න පුලුවන් හැබයි මම මේ දෙන software එක වැඩ කරන්නේ symbian (s60 3_ s60 3)(Nokia phone වලට) වලට විතරයි.

මොකද මම පාවිච්චි කරල තියෙන්නේ nokia phone විතරයි නිසා මම ගාව තියෙන්නේ ඔක්කොම symbian වලට දාන softwares. ඉතින් symbian අයට මම දීලා තියන link එකෙන් ඕක ගන්න පුලුවන් අනිත් අය software එකේ නම (best screen snap) කියලා google එකේ search කරලා බලන්න අයටත් හොයාගන්න පුලුවෙඅන් වෙයි තමන්ගෙ os එකට හරියන software එකක්. අනික මේ වගේ තව ගොඩක් softwares තියනවනෙ හොයාගන්න අමාරු වෙන එකක් නෑ.

ඔන්න එහෙනම් පහත තියනවා link එක.

screen shots ගැනීමට shortcut key එකක් තෝරා ගැනීමට shortcut key තුලට ගොස් අවශ්‍ය key එක press කිරීමෙන් තෝරාගත හැක.

Tuesday 27 September 2011

දිග web පිටු වල screen shots ගැනීම.





අපිට බොහෝ වෙලාවට web පිටු වල screen shot  එකක් ගන්න ඕන උනාම බොහෝදෙනා වැඩියෙන්ම කරන්නෙ print screen key එක ඔබලා screen shot එක paint වලට හරි photoshop වලට හරි paste කරගන්න එකනෙ ඒත් එහෙම ගන්න screen shot වලදී සම්පූර්ණ පිටුවෙම screen shot එකක් ගන්න බැරි වෙනවා.

ඉතිං සමහරු නම් සමහර විට මේකට මොකක් හරි software එකක් පාවිච්චි කරලත් වැඩේ කරගන්නවා ඇති. ඒත් ඒකත් ටිකක් කරදර වැඩක් කියල තේරෙනවනෙ. අනික හරියට වැඩේ වෙන්නෙත් නෑ සමහර software වල. ඊටත් වැඩිය ලේසි ක්‍රමටයකින් මේ වැඩේ පහසුවෙන් කරගන්න තිබ්බනම් හොදයි නේද ඉතිං මම ඒක කරගන්න පාවිච්චි කරන්නෙ එහෙම ක්‍රමයක් තමා ඉතිං මම ඔයාලට දැන් දෙන්න යන්නේ ඒ වැඩේ ඔයාලගෙ web browser එකතුලදිම කරගන්න plugin එකක්.

ඔන්න එහෙනම් මේ link එකෙන් ගිහින් ඉස්සල්ලම ඔයාලගෙ web browser එකට ගැලපෙන plugin එක install කරගන්නකො.

plugin එක install කරගත් පසු ඔබේ web browser එකට අලුතින් button එකක් එකතුවෙයි (පහත රූප බලන්න) එක මත click කිරීමෙන් අනතුරුව එන menu එකේ Capture entire page and … මත click කර save කරන්න මද වේලවකින් screen shot එක save කරගැනීමට හැකියාව ලැබේවි.


FireShot button in Internet Explorer 
FireShot button in Firefox, Thunderbird and SeaMonkey 

FireShot button in Google Chrome


අවශ්‍ය නම් screen shot එක edit කරගැනීමේ හැකියාවද plugin එක තුලම තියනවා.

 
powered by Blogger