Tuesday 28 August 2012

Windows Explorer තුලදිත් Tab සමග වැඩ කරමු.

------------------------------------------------------------------------------------------------------------
ඇයි? සෑහෙන කාලයකින් අලුත් පොස්ට් තිබ්බෙ නැත්තෙ.
ගොඩක් කාලෙකින් Blog එකට post එකක් දාන්න ලැබුනෙ. මම හිතන්නෙ දැන් මාස 04කින් විතර තමා මේ post එක දාන්න ලැබුනෙත්. දාන්න ගොඩක් දේවල් තිබ්බත් exam වැඩ කටයුතු නිසා ඒව එකක්වත් දාන බැරි උනා :-)  . ඒ කාලෙ ඇතුලත කිසිම post එකක් ඔයාල වෙනුවෙන් දෙන්න බැරි උන එක ගන මුලින්ම මගෙ කණගාටුව ප්‍රකාශ කරනව :(  
දැන් exam ඉවර නිසා දිගටම අලුතින් post දානවා සමහර විට කලින් දැම්මටත් වඩා වැඩිපුර දාන්න උත්සහ කරනවා. ඒ නිසා නැවතත් මේ blog එක සමග එකතු වෙන ලෙස මම සියලුම දෙනාට ආරධනා කරනවා.
------------------------------------------------------------------------------------------------------------


හරි අපි දැන් බලමු මොකද්ද මේ කිව්ව tab කතාව කියල. අපි සාමාන්‍යන් දවසෙ වැඩි හරියක් ගත කරන්නෙ අන්තර්ජාලයෙ නිසා අපි හැමෝටම Windows Explorer වලට වඩා අපි නිතර භාවිතා කරන web browser එක පුරුදු වෙලා ඒ වගේම web browser එක තුල tab භාවිතා කරීම මගින් අපේ වැඩ වලට තියන පහසුව මම අලුතින් කියන්න ඕන නෑනෙ.

ඉතින් මම මේ දැන් දෙන්න යන්නෙ Windows Explorer තුලදිත් tab පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙන software එකක්.
මේකෙ tab සහ bookmarks සැකසිල තියෙන්නෙ Google Chrome වල පෙනුමටමයි ඉතින් ගොඩක් අය ඒකටත් කැමති වෙයි.

මේකෙ නම කියන්න බැරි උනානෙ මේකෙ නම තමා Clover.
ඔය පහළින් දාල තියෙන්න screenshot එක බලන්නකො


පිංතූරය පැහැදිලි නැත්තම් පිංතූරය උඩ click කරන්න


මෙන්න link එක Download

ඉතිං මේකෙන් ඔයාලට වැඩක් උනා කියල හිතෙනවනම් comment එකකුත් දාල යන්න අමතක කරන්න එපා.
එහෙනම් තවත් post එකකින් ලගදිම හමුවෙමු.
 
powered by Blogger