
නිතර ඕන වෙන දේවල් කියලා කිව්වෙ නිතර ඕනවෙන software වල shortcut වලටයි. සාමාන්‍යන් අපි shortcuts දාගන්නේ desktop එකටනෙ, ඒ හරුනු කොට නිතරම ඕනවෙන ඒවා දාගන්නේ Quick Launch එකට මම හරිනෙ.
ඒත් මම කියන්නේ නිතර ඕනවෙන shortcuts Quick Launch එකට දාගන්න එක ගැන නෙමේ. මම ඔයාලට දෙන්න යන්නෙ ඒකට වෙනමම software එකක්.
Quick Launch එකට දානවාට වඩා මේකට shortcuts දාගන්න එක ලේසී. මොකද මේකට shortcuts ගොඩාක් දාගන්නත් පුලුවන්, දාගත්ත shortcuts ඕනෑ තැනක ඉදලා open කරගන්නත් පුලුවන්, මේකෙ Quick Launch එකට වඩා පෙනුමකුත් තියනවා ඉතින් මේක ගැන මම කියල වැඩක් නෑ ඔයාලාත් මේක දාලම බලන්න එතකොට තේරෙයි වෙනස.
^ ^මෙතනින් ගන්න(පිංතූරය උඩ කොටලා) ^ ^