Tuesday, 2 October 2012

ඕනෑම file එකක හෝ folder එකක path එක right click කිරීම මගින් copy කරගමු.



මම අද කියල දෙන්න යන්නෙ file එකක හෝ folder එකක path එක copy කරගන්න පුලුවන් ඉතාම පහසු ක්‍රමයක් ගැන. බැලූ බැල්මට ඔබට හිතෙන්න පුලුවන් මේකෙන් අපිට කිසි වැඩක් නෑනෙ කියල ඒත් මේක කියවල කරන විදිය දැනගෙන ඉන්න එතකොට කවද හරි ඔයාට මේක ඕන උනොත් කරගන්න දන්නවනෙ. මටනම් මේක ගොඩක් ප්‍රයෝජනවත්.
මේකෙන් ඕනෑම file එකක path එක copy කරගන්න පුලුවන්. එක file එකක විතරක් නෙමේ අවශ්‍යනම් files කිහිපයකම උවත් path එකපාර copy කරගන්න පුලුවන්.

කරන්න තියෙන්නෙ බොහොම පුංචි දෙයක්.
ඉස්සල්ලම පහත තියන Link ඒකෙන් ගිහින් Ninotech Path Copy 4.0 කියන zip file එක download කරගන්න
(150kb විතර තමා වෙන්නෙ)

softpedia එකෙන් ගන්න මෙන්න link එක
 download button

ඒකෙන් ගන්න එක කරදරයි වගේ හිතෙනවනම් මෙන්න මම mediafire එකටත් දැම්ම.




දැන් ඔය download කරගත්ත zip file එක extract කරගන්න.

ඊට පස්සෙ PATHCOPY.INF එක උඩ right click කරල Install මත click කරන්න.
පහත පිංතූරය බලන්න පැහැදිලි වෙයි.

-----------------------------------------------------------------------------------------------------------
දැන් අවශ්‍ය file එක උඩ right click කරපුවාම > තියනවා copy path කියන sub menu එකක් ඒකට ගිහාම >  path එක කැමති විදියකට copy කරගන්න පුලුවන්.(Long path,Short path,folder path................)
පහල තියන පිංතූරය බලන්නකො.

--------------------------------------
ඔය copy path කියන sub menu එකේ යටින්ම Setup... කියල එකක් තියනවා පේනව ඇතිනෙ එතන click කරල බලන්න එතන තියනවා තවත් සැකසුම් රාශියක් හදාගන්න.

එහෙනම් මේ post එක ගැන ඕයාලගෙ අදහසුත් දාල යන්න අමතක කරන්න එපා..


4 comments:

  1. mata nam meka godak watinawa.. ela

    ReplyDelete
  2. අහන්නත් ආසයි :) අන්න ඒක තමා මටත් ඕන කරන්නෙ.
    ස්තූතියි යාලුවා අදහස දැක්වුවට.

    ReplyDelete
  3. අන්තර්ජාලය හරහා නොමිලේ Phone, Tab, Pen Drive, Power Bank, Bluetooth speakers, headsets වෙබ් උපකරණ නිවසට ගෙන්න ගන්න ක්‍රමයක් තමයි .මේ ක්‍රමය
    වැඩිදුර විස්තර මගේ blog එකෙන් මෙන්න link එක http://goo.gl/kL9TXG

    ReplyDelete
  4. thanks
    JAPAN TSUNAMI 2011
    M4SONIC - Weapon (Live Launchpad Mashup)
    https://www.youtube.com/watch?v=bnjQMN4bLt4

    https://www.youtube.com/watch?v=5RlsND9zQNc

    ReplyDelete

 
powered by Blogger