Thursday 29 December 2011

බ්ලොගයට එන අයට New Year එකට සුභපතන්න ලේසි ක්‍රමයක්.





මම අද ඔයාලට දෙන්න යන්නෙ New Year එකට ඔයාලගෙ blog එකට දාගන්න  banner එකක් මේකත් මම අර කලින් නත්තලට දාගන්න දුන්න banner එක වගේම එකක් තමා ඒත් මම ඒක දානකොට ටිකක් පරක්කු උනා :( මොකද එතකොට මගෙ router කැඩිලනෙ තිබුනෙ). කොහොම උනත් කමක් නෑ මේ  post මේකනම් ඔන්න පොඩ්ඩක් විතර කලින් දාන්න පුලුවන් උනා.

ඉස්සල්ලම මෙතනින් ගිහින් බලලා ඉන්නකො මේ banner එක හොදද කියල.

ඒක හිතට ඇල්ලුවනම් පහත කියල තියන විදියට දාගන්න පුලුවන්.

01. Design > Add A Gadget > Html/Javascript
02.02.පහත code එක  copy කරලා ඒ තුල paste කරන්න





03. දැන් save කරන්න.





ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා!.







Saturday 24 December 2011

බ්ලොගයට එන අයට නත්තලට සුභපතන්න ලේසි ක්‍රමයක්





මුලින්ම කියන්න්න ඕනා මම මේ වගේ post එකක් දාන්න හිටියෙ december මාසය පටන් ගන්න දවස් වලමයි ඒත් මගෙ router එක කැඩුනු නිසාමට ඒක කරගන්න බැරි උනා, ඉතිං මම ඒ ගැන මගේ බලවත් කනගාටුව ප්‍රකාශකර සිටිනවා :) අද තමා මට router එක හම්බවුනේ,  දැන් මේක දීලා වැඩක් වෙයිද මන්දා කමක් නෑ මේක එච්චර අමාරු වැඩක් නෙමේනෙ ඒක නිසා ඔයාලට කැමතිනම් මේක අදම ඔයාලගෙ blog එකට දාගන්න පුලුවන් එහෙනම් අපි වැඩෙ පටන් ගමු.

නත්තලට සුබපතන්න ලේසි ක්‍රමයක් කිව්වට තාම දන්නෙ නෑනෙ මොකක්ද මේ කරන්න යන්නෙ කියල එහෙනම් ඔය පහලින් දීල තියන link එකෙන් ගිහින් ඉස්සල්ලම බලන්නකො මොකක්ද දාන්න යන්නෙ කියල ඒකෙ දකුණු පැත්තෙ උඩම අති banner එකක් ඒක තමා දාන්න යන්නෙ ඉතින් ඔයාලට ඒක හිතට  ඇල්ලුවනම් දාගන්න විදිය පහත කියල තියනවා.

මෙතනින් ගිහින් බලාගන්න පුලුවන්.

01. Design > Add A Gadget > Html/Javascript

02.පහත code එක  copy කරලා ඒ තුල paste කරන්න



03.දැන් save කරන්න එච්චරයි

ඒ වගේම blog එකට එන අයට සුබ පතන්න මම කලින් දාපු

Cursor එක පසුපස එන අකුරු රටාවක් බ්ලොගයට දාගන්න 

post එකත් උපකාර කරගන්න පුලුවන් වෙයි. 


  
ඔබ සියලු දෙනාටම මමත් සුබම සුබ නත්තලක් කියලා ප්‍රාර්තනා කරනවා.
 
powered by Blogger