Saturday 29 October 2011

web browser එකට English Sinhala dictionary එකක්.




ඔන්න මම කලින් post එකෙන් කියපු විදියටම web browser වලට addon එකක් විදියට install කරගන්න පුලුවන් English Sinhala dictionary එක අරගෙන ආවා හැබැයි මේක තියෙන්නෙ Google Chrome පාවිච්චි කරන අයට සහ Firefox පාවිච්චි කරන අයට විතරයි කොහොමත් වැඩිදෙනෙක් පාවිච්චි කරන්න ඔය දැකෙන් එකක්නෙ.

මේ ආකාරයේ addons දෙකක් තුනක් විතර තියනවා ඒත් මම දැන් දෙන්න යන්නෙ LKTips addon එක මොකද මට හිතෙන විදියට LKTips එක ටිකක් හොදයි මමත් දාගෙන ඉන්නෙ ඒක තමා.

එහෙනම් පහල තියන link එකෙන් ගිහින් lionlk අඩවියෙන් ඕනකරන web browser එකට අදාල addon එක download කරගන්න ඊටපස්සෙ අදාල web browser එකට drag කිරීමෙන් install කරගන්න පුලුවන්.


Install කරගන්න විදිය පැහැදිලි නැත්තම් පහල තියන video එක බලන්න එතකොට වැඩේ පැහැදිලි වෙයි.
addon එකක් install කරගන්න එකනම් හැටි අමාරු වැඩක් නෙමේ ඒත් ඕක download කරලා install කරන්න තියන නිසා ඒක කරන්න දන්නෙ නැති අය ඉන්න නිසා තමා video එකක් දැම්මේ.


----------------------------

Tuesday 25 October 2011

Vidudaya English-Sinhala Pop up Dictionary.


ඔන්න මම අද ගෙනාවේ English තේරුම සිංහලෙන් දැනගන්න පුලුවන් software එකක්.මේ කියන්නේ අපි කවුරුත් දන්න මධුර dictionary එක ගැන නෙමේ. මේක දාගත්තාම තියන වාසිය තමා අපිට පරිගණකය තුල හමුවෙන ඕනෑම English word එකක් select කල සැනින්ම ඊට අදාල සිංහල තේරුම බලාගන්න පුලුවන් වීම.

සමහර විට ඔයාල මේ වගේ එකක් පාවිච්චි කරනවා ඇති web browser එකේ plugin එකක් විදියට ඒත් ඒකෙන් තේරුම දැනගන්න පුලුවන්කම ලැබෙන්නේ web browser එක ඇතුලත තියන වචන වල තේරුම විතරයි. මේකෙ තියන වාසිය ඕනෑම තැනක තියන වචනයක තේරුම බලාගන්න පුලුවන් වීමයි. ඉතින් කෝකටත් web browser වලට දාන්න තියන plugin එක ගැනත් මම ඊලග  post එකෙන් දාන්නම් ඒකත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

මටත් මේක හම්බවුනේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ තිබිලා මේ link එකෙන්.
කොහොම උනත් මේ software එකෙන් ප්‍රයෝයනයක් තියනවා කියල හිතුනු නිසා තමයි මම මේ ගැනත් post එකක් දාන්න හිතුවේ.

එහෙනම් මෙතනින් download කරගන්න පුලුවන්.

ඕක install කරගත්තාම task pane එකට එනවාසිඅකුරක රතුපාට icon එකක් English word එකක් select කලාම ඒකෙ තේරුම ඒ icon එකට පොඩි කොටුවක පෙන්නනවා.


 
powered by Blogger