Friday 22 April 2011

හැමදාම තියාගන්න Google Chrome සම්පූර්ණ setup file එක download කරගන්න.




ඔයාලා දන්නවනෙ ඉතින් Google Chrome දාගන්න දෙන setup file එක 500 KB විතර පොඩි exe එකක්නෙ ඉතින් ඕකට double click  කලාම පැය ගානක් download වෙලා කොහොමහරි ඉතින් ඕක install වෙනවා ඒත් අපිට ආයෙමත් Chrome දාගන්න ඕන උනොත්  ආයෙමත් ඔය වැඩේම කරන්න වෙනවා කාලෙත් අපරාදෙ data ත් අපරාදෙ. ඒත් මේ විදියට කලොත් ඔයාලට ආයෙ එහෙම කරන්න වෙන්නෙ නෑ. එහෙනම් පහත තියන විදියට වැඩේ කරන්න.

පියවර  01:-   ඉස්සල්ලාම කරන්න ඕනා hidden වෙලා තියන files සහ folders පේන විදියට හදාගන්න එක.
ඒක කරන්න දන්නෙ නැති අය ඉන්නවනම් මෙහෙම කරන්න  Start > Control Panel > folder options වල view tab එකේ තියන show hidden files and folders තෝරලා OK කරන්න එටතකොට hidden වෙලා තියන files සහ folders වලට යන්න පුලුවන්.



පියවර 02:-     ඊටපස්සෙ Google එකෙන් දෙන ChromeSetup.exe කියන පොඩි exe file එක download කරගන්න. මෙතනින් ගිහින් ගන්න.

පියවර 03:-    ඊට පස්සෙ ChromeSetup.exe කියන එක open කරන්න එතකොට Chrome download වෙන්න පටන් ගන්නවනෙ ඕක download වෙන අතරෙ මෙන්න මේ folder එකට යන්න මෙන්න යන පාර,
C:\Documents and Settings\දැන් log වෙලා ඉන්න User\Local Settings\Application Data\Google\Update\Download




පියවර 04:-    දැන් Chrome download වෙලා ඉවර වෙලා install වෙන්න පටන් ගන්නවනෙ download වෙලා ඉවර වෙච්ච ගමන් ඔය මම දීපු folder එක ඇතුලෙ තව folder එකක් හැදෙනවා folder එක ඇතුලට යන්න. ඒකෙ තියනවා Google Chrome සම්පූර්ණ setup file එක. ඕක ඔතන තියෙන්නෙ install වෙල ඉවර වෙනකම් විතරයි ඊට පස්ස ඕක නිකම්ම මැකිලා යනවා ඒක හින්දා install වෙලා ඉවර වෙන්න කලින් ඉක්මනට ඔය setup file එක වෙන තැනකට copy කරගන්න.

 පේන්නෙ නැත්තම් photo එක උඩ click කරලා බලන්න.


දැන් ඉතින් ඔයාලා ගාව Google Chrome සම්පූර්ණම setup file එක තියනවා ඕක ඔයාලට ඕන වෙලාවක ඕන විදියකට install කරගන්න පුලුවන්.

මම හිතනවා ඔයාලට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා එහෙනම් කරලා බලලා comment එකකුත් දාලම යන්න.






11 comments:

  1. Thnax මේ ගැන කිව්වට

    ReplyDelete
  2. win 7 wala kohomada file eka theyena thana hoyaganne saho...

    ReplyDelete
  3. මමත් ඕක හොයාගත්තෙ GoogleChrome Download වෙන්න දාලා C:\ drive එකේ search කරලා. ඒත් windows 7 වල ඕක තියෙන්නෙ කොහෙද කියලා හොයගන්න මට windows 7 දැමීමේ හැකියාවක් නෑ(ram මදි).
    ඉතිං මම Google එකේ search කරලා හම්බවුනු folder location එක හරිද කියලා මට දැනගන්න විදියකුත් නෑ. ඒක නිසා මම location එක දෙන්නම් ඔයා එතන තියනවාද කියලා බලන්න.
    බලලා එතන තිබ්බොත් මටත් කියන්න මොකද ඒක තව අයටත් වැදගත් වෙන්න පුලුවන්.

    බැරි උනොත් මම කලා වගේ googleChrome කියලා search එකක් දාලා බලන්න C drive එකේ.

    මෙන්න හම්බවුන folder location එක.
    [system drive]:\Users\[user name]\AppData\Local\Google\Chrome\Application\

    ReplyDelete
  4. win7 vala win xp vage documents and settings kiyala folder eka ak naha ney.lipiye dala thiyena path ekay thami thiyenna ona.(Path -
    [system drive]:\Users\[user name]\AppData\Local\Google\Chrome\Application\) mamath gihin baluwa Ath Lipiye kivu va vage A ka Install vunna ta passey delete vela.hoda lipiyak. habayi mata kiyannna podi dosak kuth thiyena wa Site ekay use karala thiyenna Mouse Pointer eka lassanai namuth Software සරලව kiyana mouse pointer eka pasen yanna tail eka harima karadarayak.puluwan num ayin karala danna.

    ReplyDelete
  5. පියවර 02:- ඊටපස්සෙ Google එකෙන් දෙන ChromeSetup.exe කියන පොඩි exe file එක download කරගන්න.
    මෙතනින් ගිහින් ගන්න.akay link eka dala naha.link eka danna

    ReplyDelete
  6. මම දාලා තියෙන්නේ windows 7 නෙමේ ඒ නිසා මට ඔය path එකේ නිවැරදිතාවය ගැන කිව්වටත් මට post එකේ මගහැරුනු link එක ගැන කිව්වටත් බොහෝම ස්තූතියි.
    software සරලව කියන tail එක පස්සෙන් එක එක ඔයාලට කරදරයක් වෙයි කියල මට හිතුනෙ නෑ ඒත් මම දන්නේ නෑනෙ ඔයාලගෙ අදහස් ඒ ගැනත් කිව්වට බොහොම ස්තුතීයි තව ඒවගේ ඔයාලට හිතෙන දේවල් තියනවනම් කියන්න මට ඒක ලොකු උදව්වක්.

    ReplyDelete
  7. hodai oya mage adahas vala ta garu kala kiyala mata dana hitenawa.මෙන්න මේ path(C:\Users\User\AppData\Local\Google\Update\Download\{8A69D345-D564-463C-AFF1-A69D9E530F96}\13.0.782.107) එකෙන් තමයි windows 7 වල chrome_installer.exe file PC එකේ Download වෙලා තිබුනේ හැබැයි install වෙලා ඉවරවුන ගමන් ම setup file එක automatically delete වෙලා ගියා.install done කියන popup box එක ok කරන්න ඉස්සර setup file එක copy කරගන්න ඕනේ.නැත්නම් මැකිලා යනවා.හොයා ගන්න ලේසිම විදිය තමයි search එකේ search එකක් දාන එක chrome_installer.exe කියලා.bye

    ReplyDelete

 
powered by Blogger