Friday 18 March 2011

Google Chrome මගින් youtube videos download කරනන්නේ මෙහෙමයි.



මේ post එක Google Chrome එකෙන් youtube videos download කරගන්න විදිය ගැනයි. මේකෙන් videos download කරගන්න පුලුවන් වගේම මේකෙ තියන තවත් විශේෂත්වයක් තමා video එක තමන්ට අවශ්‍ය format එකෙන් download කරගන්න හැකිවීම. කරන්න තියෙන්නේ මෙච්චරයි.

මුලින්ම මේ link එකට යන්න. එතකොට ඒකෙ add to chrome කියලා button එකක් ඇති. ඒකට click කරලා extension එක chrome එකට install කරගන්න එතකොට වැඩේ හරි.

ඊටපස්සේ youtube.com එකට ගිහින් තමන් කැමති video එකක් තෝරගන්න එතකොට video එකට යටින් මෙතෙක් කල් නොතිබුනු button එකක් එයි download කියලා. ඒකට click කරන්න එතකොට menu එක්ක් එයි එකෙන් download කරගන්න ඕනා format එක තෝරන්න එතකොට video එක තමන් තෝරගත්ත format එකෙන් download වෙයි

මම පහතින් screenshot ටිකකුත් දැම්මා එකත් බලන්න. එතකොට හොදට පැහදිලි  වෙයි.











මේක chrome webstore එකෙන් දාන extensions එකක් නොවන නිසා   දැන් කෙලින්ම install කරන්න දෙන්නෙ නෑ. (ඉස්සරනම් නිකම්ම install උනා, මම මේ post එක දාපු කාලෙ)

දැන් දාන විදිය ගොඩක් අය දන්නව ඇති ඒත් මම නොදන්න අයගේ දැනගැනීම සදහා ඒක දාන විදියත් පහලින් දානව :)  .
animation එකක් විදියට



පැහැදිලි මදිනම් පිංතූරය උඩ click කරල බලන්න.


7 comments:

  1. මරු මචෝ මාත් හොය හොය යිටපු සකක්

    ReplyDelete
  2. me cursor 1 th ekka tiyena akuru ratawa daganne kohomada puluwannam matath kiyala denna

    ReplyDelete
  3. _DANUSHKA AGALAWATTA_ cursor එකත් එක්ක එන අකුරු ටික දාන විදිය මෙතනින් බලන්න.
    http://softwaresaralawa.blogspot.com/2011/07/cursor.html

    ReplyDelete
  4. මරු මරු මාත් දාගත්ත ..
    මල්ලි මේ වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් කොරානම් හොදයි .. ඒක කොමෙන්ට් කරන අයට කරදරයක්

    ReplyDelete
  5. මම දැනගෙන හිටියෙ නෑ word verification දාලා තියනවා කියල මොකද මම comment දානකොට ඒවා ඉල්ලන්නේ නෑනෙ. ඔන්න මම ඒක අයින් කලා.
    ඒ ගැන කිව්වට බොහොම ස්තූතියි අයියෙ.

    ReplyDelete

 
powered by Blogger