Sunday 6 February 2011

Bookmarks backup කිරීම.







අපි මොකක් හරි websites එකක් Bookmark කරගන්නෙ ඕනා වෙලාවට ඒ site එකට පහසුවෙන් යන්නනෙ. අනික ඔය ඔක්කොම websites මතක තියාගන්නත් බෑනෙ.  නමුත් පරිගණකය format කිරීමේදී හෝ වෙන හේතුවකින් Bookmark ඔක්කොම ටික මැකුනොත් කොච්චර දුකද .

Internet explorer  භාවිතා කරන අයටනම් මේක එච්චර ප්‍රශ්නයක් නෑ ඒත් මේ ගැටලුව තදින්ම ඇත්තේ google chrome සහ mozilla firefox භාවිතා කරන අයටයි.
ඒකට මම අද කියලා දෙන්න යන විසදුම තමා online bookmark backup කරන්න පුලුවන් software එකක්  මේකෙ නම තමා xmarks.  Internet explorer  පවිච්චි කරන අයටත් මේක තමා හොදම ක්‍රමය. මේ ක්‍රමයට Bookmark විතරක් නෙමේ අදාල browser එකේ save කරපු password ටිකත් ඒ සමගම backup වෙනවා. එහෙනම් අපි වැඩේ කරලම බලමු .


පියවර 01 - මුලින්ම පහත තියන Link වලින් ඔබගේ browser එකට ගැලපෙන xmarks software


පියවර 02 - ඊට පස්සෙ xmarks වල account එකක් හදන්න අහයි. ඒක නිවැරදිව පුරවලා ඔයාගේ නමින් එකක් හදාගන්න.

පියවර 03 – backup කරන අකාරය පහත රූපසටහන් වල දැක්වේ .





chrome සදහා.







firefox සදහා.










internet explorer සදහා.





පියවර 04 - කවදා හරි ඔයාගේ computer එක format කරලා bookmark ටික නැතිවුන දවසට මේ විදියට ඔයාගෙ computer එකට xmarks දාලා menu එකේ ඇති My Xmarks මත click කරලා ඔයගෙ account  එකට log වෙලා bookmark ටික ආපහු ගන්න පුලුවන් .

සැලකිය site යුතුයි ඔබ එකක් bookmark කරන සෑම විටම හෝ ඉද හිට ඔබගේ bookmark backup කරගැනීම කරන්න.
මේක මගේ පලවෙනි blog එකේ පලවෙනි post එක මම හිතනවා මේ blog එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා මම තව මේ වගේ post ගොඩක් ඉස්සරහට දාන්න හිතන් ඉන්නවා ඒක හින්දා ඔයලා මේ blog එකත් bookmark කරගන්න.
comment එකකුත් දාලා යන්න අමතක කරන්න එපා......

6 comments:

  1. ඇත්තටම ඔයාගෙ ඉදිරිපත් කිරීම හරිම පැහැදිලියි
    ඹීනම කෙනෙකුට ‍තේරෙනවා

    ReplyDelete
  2. මේක මටත් තිබුනු ලොකු ප්‍රශ්නයක්

    ReplyDelete
  3. Mekanam Niyamai... eth mata podi aulak thiyenawa. aluthem bookmark demmama ewa save karaganne kohomada?????

    ReplyDelete
  4. මම උඩින් දාල තියන screenshot ටික බලන්න ඒකෙ තියනවා synchronize now කියල එකක් ඒ වගේ එකක් ඔයාගෙ web browser එකටත් එනවා xmarks දාගත්තාම. ඒක click කරන්න එතකොට හරි,
    මේක මම ගොඩක් ඉස්සර දැම්ම post එකක්නෙ, ඒ කාලෙ bookmarkmark backup කරගන්න තිබ්බ හොදම ක්‍රමේ ඕක තමා. ඒත් දැන්නම් google chrome පාවිච්චි කරන අයටනම් google chrome එකේම තියනව bookmark backup කරගන්න ලේසි ක්‍රමයක්. ඒකෙ කෙලින්ම gmail එකම දෙන්න පුලුවන්.
    දිගටම chrome පාවිච්චි කරන කෙනෙකුටනම් ඒ ක්‍රමේ හොදටම හොදයි.
    ඒත් xmarks වලින් කලොත් තියන වාසිය ඕන browser එකකට ලේසියෙන්ම bookmark ටික මාරු කරගන්න පුලුවන්.

    ReplyDelete
  5. thankssssssssssss

    ReplyDelete

 
powered by Blogger