ඔන්න අද post එක දිග URL කොට කරීම ගැනයි. URL කියන්නෙ Uniform Resource Locator කියන එකට කියල දන්නවනෙ. දැන් කියන්න යන්නේ URL කියන එකේ තේරුම නෙමේ. මම ඒක කිව්වෙ දන්නෙ නැති අයගේ දැනගැනීම සදහා. දැන් එහෙනම් බලමු කොහොමද URL එකක් කෙටි කරන්නේ කියලා මේ සේවයත් ඉතින් අපිට දෙන්නේ google ම තමා. හැබයි මේ වැඩේට අපිට google account එකක් තිබ්බනම් ලේසි google account එකක් අතවශ්‍ය නෑ නොතිබ්බත් URL එක short කරගන්න පුලුවන් නොතිබ්බොත් ඉතින් short කරපු URL ආයෙ හොයාගන්න තමා බැරි(මතක තියා ගන්න වෙනවා). ඒක හින්දා google account එකක් තියනවනම් ලොග් වෙලාම ඉන්න. කොහොම හරි ඉතින් දැන් මේ link එකට යන්නකෝ.
Tuesday, 5 April 2011
දිග URL කොට කරමු
Labels:
අන්තර්ජාල
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment