Monday 20 June 2011

පරිගණක තිරය මත රිය පැදවීම.





ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නේ පොඩි Gadget එකක් මේකෙන් ඔයාලට වැඩි ප්‍රයෝයනයක් නෑ කියලා හිතෙන්නත් පුලුවන් ඒත් මේක දාලා බලන්න විනෝදෙට කරලා බලන්න හොදයි.

මේකයි මේ Gadget එක මේක  install කරගත්තාහාම screen එකට එනවා පොඩි කාර් එකක් මේක ඉතින් arrow keys වලින් screen එකේ එහාට මෙහාට එලවන්න පුලුවන් පාට මාරු කරගන්න, දොරවල් අරින්න, ලයිට් දාන්න වගේ තව ගොඩක් ඒවා තියනවා ඔය කාර් එකේ. ඉතින් ඕක ගැන මම කියලා වැඩක් නෑ ඔයාලට පුලුවන් පහල දීලා තියන link එකෙන් ගිහින් download කරගෙනම බලන්න.

iRod 3d Desktop Toy (4.75MB)



5 comments:

  1. directx version 1 update karanna kiyanawa.... eth mage version eka 11. wena update ekak thaama awith nane... OS eka win 7

    ReplyDelete
  2. ඕකටනම් අලුත් directx version එක update කරන්න ඕන වෙන එකක් නෑ ඕක ගොඩක් ඉස්සර ආපු එකක්(මම දාල තියෙන්නෙ තියෙන්නෙ directx9),

    මම දැනුත් දාල බැලුව මගෙනම් හොදට වැඩ කරනවා
    හැබයි මගෙ OS එකනම් xp

    මේ link එකට ගිහින් බලන්න මෙතනනම් OS එක දාල තියෙන්නෙ xp විතරයි
    http://www.freewarefiles.com/IRod-D-Desktop-Toy-V_program_16906.html
    එහෙනම් seeven වලට වැඩ කරන්නෙ නැතුව ඇති.

    ReplyDelete
  3. @amasaraඔව් හොදට වැඩ කරනවා.

    ReplyDelete

 
powered by Blogger