Sunday 24 July 2011

Cursor එක පසුපස එන අකුරු රටාවක් බ්ලොගයට දාගන්නෙ මෙහෙමයි.




ඔන්න මම අද ගෙනාවේ ඔබේ blog එකට ඔය උඩින් දාලා තියන පිංතූරයේ ආකාරයට cursor  එක  පසුපසින් එන විදියට ඔබ කැමති අකුරු ටිකක් දා විදිය ගැනයි. කිව්ව එක තේරුනාද දන්නෙත් නෑ post එක ඔක්කොම කියවන්නකෝ එතකොට තේරුම් ගන්න පුලුවන්.

මේකත් එච්චර අමාරු වැඩක් නෙමේ ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම blogger home page එකට යන්න ඊට පස්සෙ Desing tab එකට යන්න ඒකෙ Page Elements tab එකේ දකුනූ පැත්තෙ තියන Add a Gadget මත click කරන්න එතකොට මතුවෙන window එකේ HTML/JavaScript මත click කරන්න එතකොට පහත ආකාරයේ window එකක් එනවා.



 ඒකේ Content කියන text box ඒකට මම post එක යටින්ම දීලා තියන code එක  paste කරන්න දැන් ඒක save කරන්න. ඊට පස්සෙ Desing tab එකේ දකුනු පැත්තෙ උඩ තියන save button එකත් click කරන්න. දැන් blog  එකට ගිහින් බලන්න දීපු අකුරු ටික cursor එක පස්සෙන් ඒවි.

Code එකේ your text here කියන තැනට ඔයාට කැමති අකුරු ටික දාගන්න පුලුවන් දාගන්න පුලුවන්.


පිංතූරය පැහදිලි නැත්නම් click කරලා බලන්න.


Code එක මෙතන දාන එක හරිගියෙ නෑ ඒ නිසා දැනට text file එකක දාලා mediafire එකට upload කලා ඒ ක පහත link එකෙන් ගන්න.

http://www.mediafire.com/?92ibud65pb6imxf
(මේක හරියන්නෙ නෑ කියලා comment තිබ්බ නිසා පහලින් තව code එකක් දැම්මා ඒක දාගන්න,
 දාල බලල ඒක හරියන්නෙ නැති අය මේක දාගන්න, මේක හරියන්නෙ නැති අය ඒක දාගන්න)


ප.ලි.
මේ post එකට දාල තිබුන ගොඩක් ප්‍රතිචාර වලින් පෙනුනෙ මේක හරි ආකාරව වැඩ නොකරන බවයි.
මම මේක කිහිප වරක්ම නිවැරදි කලත් අදහස් දැක්වපු අය ඒ ගැන කිසිම ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා මම හිතුවෙ දැන් හරි ඇති කියල.

මොකටත් මම වෙන blog එකක් හදල code එක දාල බැලුවා ඒකට හරියට වැඩ කරන්නෙ නෑ තමා text එක ගොඩක් පස්සෙන් එන නිසා ඒක පේන්නෙ නෑ. හැබැයි ඔය දීල තියන code එක මගෙ blog එකටනම් හොදට වැඩ කරනව සමහර විට මම දාල තියන template එක නිසා වෙන්න ඇති.

දැන් ඒක හරිගැස්සුවා. මෙතනින් ගිහින්  බලන්න වෙනම blog එකක් හදල අලුත් code එක දාල තියනවා හොදට වැඩ කරනව.

මෙන්න පහලින් තියනව හරිගස්සපු code එක මේක දාගෙන බලන්න. බලල හරි ගියාද කියල කියන්නත් අමතක කරන්න එපා.


 ඒ වගේම මෙයින් ඔබට සිදුවූ අපහසුතාවය ගැනත් මගේ කනගාටුව ප්‍රකාශ කරනවා.

17 comments:

  1. එ මචං මගෙ වැඩ නෑ නෙ බං

    ReplyDelete
  2. code එක වෙනස්ද දන්නෙ නෑ ඔන්න මම ආයෙ code එක text file එකක් විදියට දැම්මා ඕක අරන් ආයෙත් පාරක් try කරලා බලන්න. ඕකනම් හරියන්න ඕනා මොකද මම blog එකට දාලා තියන එකම තමා Copy කරලා දැම්මේ.

    ReplyDelete
  3. එලකිරි අයියේ..................
    මෙයට ජොනියා

    ReplyDelete
  4. ඕකනම් හරියටම හරියන්න ඕන මම දාල තියෙන්නෙත් ඕකම තමා
    YOUR TEXT HERE... කියන එක විතරක් අයින් කරල වෙන නමක් දාන්න,
    වැරදිලා වෙන මොකක් හරි මැකුනද දන්නෙ නෑ ආයෙ හරියට දාල බලන්න.
    කරල බලල ආයෙ කියන්න. ok

    ReplyDelete
  5. වැඩ කරන්නෙ නෑ බන්.. මොකද දන්නෙ නෑ.. උබ දීපු කෝඩ් එක එහෙම් පිටින් දාලත් හරි ගියේ නෑ බන්... මොකද්ද කේස් එක...

    ReplyDelete
  6. වැඩ කරන්නේ නැතො

    ReplyDelete
  7. Vada nane ayye aneeeeeeeeeeeee

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. niyama wadaka mcn.... please carry on this action.

    ReplyDelete
  10. වැඩ කරන්නේ නෑනේ

    ReplyDelete
  11. e mata uda kiwwa eka therune naha. http://cursortest.blogspot.com/ oya site ekata dapu code ekak kiyannakoo. e site ekema danna code eka dammanam lessi...

    ReplyDelete

 
powered by Blogger