Friday 30 September 2011

ජංගම දුරකථන තිරයේ screen shots ගැනීම.



ඔන්න මම කලින් post එකේ කිව්වෙ දිග web පිටු වල screen shots ගැනීම ගැනනෙ. අදත් කියන්න යන්නෙ වගේ වැඩක් ගැනයි. අද screen shots ගන්න යන්නේ phone එකේ. ඔයාලට phone එකේ screen shot ගන්න ඕනාවෙන අවස්ථා තියනවනේ ඉතිං වෙලාවට මේ software එකෙන් වැඩේ කරගන්න පුලුවන් හැබයි මම මේ දෙන software එක වැඩ කරන්නේ symbian (s60 3_ s60 3)(Nokia phone වලට) වලට විතරයි.

මොකද මම පාවිච්චි කරල තියෙන්නේ nokia phone විතරයි නිසා මම ගාව තියෙන්නේ ඔක්කොම symbian වලට දාන softwares. ඉතින් symbian අයට මම දීලා තියන link එකෙන් ඕක ගන්න පුලුවන් අනිත් අය software එකේ නම (best screen snap) කියලා google එකේ search කරලා බලන්න අයටත් හොයාගන්න පුලුවෙඅන් වෙයි තමන්ගෙ os එකට හරියන software එකක්. අනික මේ වගේ තව ගොඩක් softwares තියනවනෙ හොයාගන්න අමාරු වෙන එකක් නෑ.

ඔන්න එහෙනම් පහත තියනවා link එක.

screen shots ගැනීමට shortcut key එකක් තෝරා ගැනීමට shortcut key තුලට ගොස් අවශ්‍ය key එක press කිරීමෙන් තෝරාගත හැක.

No comments:

Post a Comment

 
powered by Blogger