ඔන්න
මම කලින් post එකෙන් කියපු විදියටම web browser වලට
addon එකක් විදියට install කරගන්න පුලුවන් English Sinhala dictionary එක අරගෙන ආවා හැබැයි මේක තියෙන්නෙ Google Chrome පාවිච්චි කරන අයට සහ Firefox පාවිච්චි කරන
අයට විතරයි කොහොමත් වැඩිදෙනෙක් පාවිච්චි කරන්න ඔය දැකෙන් එකක්නෙ.
මේ
ආකාරයේ addons දෙකක් තුනක් විතර තියනවා ඒත් මම දැන් දෙන්න යන්නෙ LKTips addon එක මොකද මට හිතෙන විදියට LKTips එක ටිකක් හොදයි මමත් දාගෙන ඉන්නෙ ඒක තමා.
එහෙනම්
පහල තියන link එකෙන් ගිහින් lionlk අඩවියෙන් ඕනකරන
web browser එකට අදාල addon එක download කරගන්න ඊටපස්සෙ අදාල web browser එකට
drag කිරීමෙන් install කරගන්න
පුලුවන්.
Install කරගන්න විදිය පැහැදිලි නැත්තම් පහල තියන video එක බලන්න එතකොට වැඩේ පැහැදිලි වෙයි.
addon එකක් install කරගන්න
එකනම් ඒ හැටි අමාරු වැඩක් නෙමේ ඒත් ඕක download කරලා install කරන්න
තියන නිසා ඒක කරන්න දන්නෙ නැති අය ඉන්න නිසා තමා video එකක් දැම්මේ.
amma
ReplyDeletegood
ReplyDeleteEla Ela !! :D
ReplyDeleteLk dictionary canot insall on firefox 44.0.2. how can i install it my firefox 44.0.2 browser.
ReplyDeleteගොඩක් ස්තූති මේ ඇප් එකට .ස්මාර්ට් ජංගමදුරකතනවලටත් මෙ වගේ ඇප් එකක් තියනවද ?.තියනවනම් කියන්න ?
ReplyDelete