Blog එකට එන යාළුවන්ට අලුත් අවුරුද්දට සුභ පතන්න බැනර් එකක් දාගමු.





ඉස්සල්ලම කියන්න ඕනෙ මට ගොඩක් කාලයකින් blog එකට කිසිම Post එකක් දාගන්න බැරි උනා ඒකට හේතුව මට ඒ සදහා වෙන් කරගන්න කාලයක් නැති වුනා, ඒ ගැන මගේ බලවත් කණගාටුව ප්‍රකශ කරන අතර ඉදිරි මාස 5ක් තුලද(අගෝස්තු මස දක්වා). බ්ලොගයට නිතර නිතර ලිපි දැමීමට නොහැකි විය හැකි අතර ඉන් පසු නැවතත් සුපුරුදු පරිදි බ්ලොගය කරගෙන යෑමට බලාපොරොත්තු වෙනවා.
ඉතිං එතකන් මේ Blog එක අමතක නොකර Blog එක සමග රෙදී සිටින ලෙස කාරුනිකව ඔබ සැමගෙන් ඉල්ල සිටිනවා..

හරි දැන් අපි බලමු අපි කරන්න ආපු වැඩේ මොකද්ද මේ blog එකට දාගන්න යන Banner එක කියල
මතක ඇතිනෙ කලිනුත් මම මේ වගේම post 2ක් දැම්ම එකක් නත්තලට දැම්මෙ අනික දැම්මෙ 2012 අලුත් අවුරුද්දට.
මේකත් ඒවගේම බැනර් එකක් තමා හැබැයි මේකෙ තියෙන්නෙ සිංහලෙන් පහත link එකෙන් ගිහින් බලන්නකෝ බැනර් එක.


ඉතිං ඔයාලටත් මෙ බැනර් එක ඔයාලගෙ Blog එකට දාගන්න හොදයි කියල හිතුනනම් පහත පියවර අනුගමනය කිරීමෙන් දාගන්න පුලුවන්.

01. Design > Add A Gadget > Html/Javascript
02.පහත code එක  copy කරලා ඒ තුල paste කරන්න.




03. දැන් save කරන්න.


  • ඔබ සැමට සුභ නව වසරක් වේවා!!!  



4 Response to "Blog එකට එන යාළුවන්ට අලුත් අවුරුද්දට සුභ පතන්න බැනර් එකක් දාගමු."

මහේෂ් නිශාන්ත said... Reply To This Comment

ස්තුතියි ඔබට ..මමත් ගත්තා මේක ...

සෙන්පති said... Reply To This Comment

මමත් ගත්තා බොහොම ස්තුතියි.

රූ.... said... Reply To This Comment

තැන්කූ..තැන්කූ..

Anonymous said... Reply To This Comment

attatama eala www.zoomhoo.blogspot.com / http://www.mixwebtube.blogspot.com

ඔබේ අදහස එකතු කරන්න..

 
powered by Blogger