කාලෙකින් post එකක් දාන්න හම්බවුනේ. ගොඩක් දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමා phone එකට සිංහල දාගන්න එක. ගොඩක් තැන් වල කියල දීල තියනවා phone එක root කරලා සිංහල දාගන්න විදිය ඒත් ඒක හැමෝටම කරන්න විදියක් නෑ. root කිරීමෙන් දුරකතනයේ වගකීම නැති වෙන නිසා ගොඩක් දෙනෙකුට ඒක කරන්න බෑ, තවත් කෙනෙකුට root කරගන්න එක ටිකක් අමාරු වැඩක්.
ඉතින් මම අද කියල දෙන්න යන්නෙ phone එකේ වගකීම නැති කරගන්නෙත් නැතුව කිසිම අවදානමක් ගන්නෙත් නැතුව ඔයාගෙ phone එකට සිංහල දාගන්න විදියක් ගැනයි.
හැබැයි තව එකක් මේ වැඩේ හරියන්නෙ samsung galaxuy වර්ගයේ phone වලටයි. අනික් ඒවා ගැනනම් මම දන්නෙ නෑ හැබැයි මොකටත් ඒ අයත් මේක උත්සහ කරල බලන්න හරිගියොත් comment එකක් දාල අනික් අයත් එක්කත් බෙදාගන්න.
post එක ටිකක් දිග උනාට අමාරු වැඩක් නෙමේ post එක ටිකක් දිග උනේ මේකෙ කොටක් 02ක් තියනවා
01.Phone එක root නොකර සිංහල දැමීම.
02.Phone ඒකෙන් සිංහල type කිරීම.
01. අපි එහෙනම් බලමු root නොකර සිංහල දාන්නෙ කොහොමද කියල.
පියවර 01 - අපිට ඉස්සල්ලම මේ සදහා Fontomizer SP කියන App ඒක ඕන වෙනවා
ඒ සදහා පහතින් දීල තියන link එකෙන් Google play එකට ගිහින් සාමාන්‍ය පරිදි App එක phone එකට Install කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.hongik.fontomizerSP&hl=en&pli=1
මේ app එක මේවට වැඩ කරනවා.
Galaxy S
Galaxy S2
Galaxy S3
Galaxy Ace,Y
Galaxy Mini
Galaxy Note
Galaxy Note 2
and most Samsung Galaxy Series
+ Motorola Razer M
පියවර 02-දැන් App එක Opan කරන්න එතොකොට පහත ආකාරයට තියනවා.
දැන් එහි යම් තැනක පොඩි ටච් එකක් දාන්න එතකොට පහත ආකාරයට එනවා.
දැන් ඒකෙත් කොහෙ හරි ටච් කරන්න.
එතකොට website එකකට යනවා මොකක් හරි web browser එකක් තෝරල website එකට යන්න
මේ ආකාරයට website එක එයි.
පියවර 03 - ඕකෙ w අකුර යටතේ තියනවා WIKI_ANDROID කියල font එකක් ඒක තෝරන්න. (ඉහත රූපය බලන්න)
එතකොට ඒක download වෙයි, ඒක download වෙලා ඉවර උනාම ඒකත් Install කරන්න.
දැන් තියෙන්නෙ අවසාන පියවර
පියවර 04 - දැන් යන්න Home screen එකට හිහින්
Menu > Settings > Display > Font Style

එතකොට wiki android කියන font එකත් ඒ list එකට ඇවිත් තියෙයි පහත ආකාරයට; එතනින් WIKI_ANDROID කියන FONT එක තෝරන්න එච්චරයි.
දැන් ගිහින් බලන්න සිංහල තියන website එකකට ගොඩ නේද.
මට මේක දාගන්න විදිය ගැන ඔයාලට සරලවම කියල දෙන්න පුලුවන් උනා කියල මම හිතවා.
මෙමෙ පියවර කිහිපය අනුගමනය කර ඉතාම පහසුවෙන් ඔයාගෙ Galaxy Android phone එකට සිංහල දාගන්න පුලුවන්.
තවදුරටත් පැහැදිලි වෙන්න ඕනනම් මේ video එකත් බලන්නකො.
මෙය සිදු කරගැනීමේදි මතුවන පොඩි හෝ තේරුම් ගැනීමට අපහසු තැනක් තිබුනොත් comment එකක් මගින් අහන්න මම අනිවාරෙන් උදව් කරනවා.
---------------------------------------------------------------------------------------------
හරි දැන් සිංහල දාගත්තා ඒක එච්චරයි අපි දැන් බලමු
02. phone එකෙන් සිංහල Type කරන විදිය.
https://play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru&feature=search_result#?t=W251bGwsMSwyLDEsImxrLmJoYXNoYS5oZWxha3VydSJd
Menu > Settings > language and input වලට යන්න ගිහින් Helakuru කියන එකටත් ටික් එකක් දාන්න. පහත රූපයේ විදියට.
දැන් සිංහල type කරන්න ඕන වුනාම type කරන Area එකේ tap කරන්න (ටච් කරගෙන ඉන්න)
( jelly bean තියන අය tap කරන්න ඕන නෑ type කරන්න ගියාම notification bar එකට icon එකක් එනවා ඒකෙන් තෝරන්න) එතකොට එනවා input method එක තෝරන්න පහත තියන විදියට.
input method එක Helakuru දෙන්න එතකොට එනවා සිංහල type කරන්න පුලුවන් keybord එකක් ඒකෙ සිංහල තෝරල සිංහලෙන් type කරන්න පුලුවන්.
මෙහිද තේරුම් ගැනීමට අපහසු තැනක් තිබුනොත් පෙර කියූ ලෙසම මෙහි comment එකක් මගින් අහන්න මම අනිවාරෙන් උදව් කරනවා.
එහෙනම් මේ post එක ඉවරයි. ඔයාලගෙ අදහසත් පහලින් දාල යන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා.
සින්හල දාන වැඩෙ හරියනවා. හැබැයි සමහර ඉස්පිලි පාපිලි හරියට පෙන්නෙ නෑ. ඔකත් එක්ක එන ඉන්ග්‍රීසි ෆොන්ට් එක හරි නෑ. කියලා හිතෙන්නෙ. (samsung galaxy pocket)
ReplyDeleteකොහොම උනත් හොද වැඩක්.
සහෝ ගලක්සි වලට JB ආව ගමන් සිංහල පෙන්න පටන් ගන්නවා... JB නැති අයට නම් මේක පට්ට උදව්වක්.... :( XPERIA වලට සිංහල පේන්න විදිහකුත් දාන්නකෝ...
ReplyDeleteමගේ nexus 7 එකේ සිංහල වැඩ කරන්නෙම නෑනේ... siyalu browser එක දැම්මත් ඒකෙන් පේන්නෙත් නෑ, සිංහල app එකක්වත් වැඩ කරන්නේ නෑ හරියට. මේක හදාගන්න විදියක් නැද්ද? :(
ReplyDeleteඕක කරන්න පුළුවන් samsung phone වල විතරයි මොකද සම්සුන්ග් වල විතරයි boot loader unlock කරලාම දෙන්නේ. අනිත් වගේ කරන්න නම් රූට් කරන්නම් වෙනවා. රූට් කරන්න උදවු ඕන අය itnishantha@gmai.com කියන එකට විස්තර දාල ඊයක් විදින්න.
ReplyDeleteනියමයි සෙහා්
ReplyDelete@HyperWajira
ReplyDeletejelly bean වලදි සිංහල හරියනවද. මමත් jelly bean update එක දාල තියෙන්නෙ හැබැයි මගෙනම් හරිගිහින් නෑ.
මගෙ version එක 4.1.2
@ashan
ReplyDeletegoogle chrome එක දාගන්න ඒකෙ සිංහල හොදට පෙන්නනවා.
@Anonymous
ReplyDeleteඔව් ස්පිලි පාපිලි නම් හරියටම නෑ
rendering වල පොඩි ගැටලුවක් තියනව තමා.
siyalu browser එක වගේ එකක් දාගත්තනම් හරි නමුත් ඒක browser එකට විතරක් සීමා වෙනවා.
This comment has been removed by the author.
ReplyDeleteමේක htc one වලට වැඩ කරන්නේ නැද්ද.මම try කර හරිගියේ නෑ.වෙන විදිහක් නැති වෙයිද.fb use කරද්දී මට සිංහල නැතුව බැරි තරම්.ගොඩක් වෙලාවට මම ඉන්නේ එළියේ නිසා 4n එක තමයි use කරන්නේ.use කරේ iphoe 5 එකක්.ios වල කොහොමත් ඕනෑම language එකක් පෙන්නනවා.එත් මේ ප්‍රශ්නේ නිසා මම අවුලෙන් ඉන්නේ.මේ 4n එකට මන් කැමති ios මට එපා වෙලා හැමදාම එකමනේ.ප්ලුවන්නම් උදුවක් කරන්න.
ReplyDeleteKingo root eken root karalaa daemmanam hari, lesi vaede...
DeleteKingo root eken root karalaa daemmanam hari, lesi vaede...
Deletehuawei y300 walata daanna puluwan eth font style kiana eka hoya ganna baa plz help me
ReplyDeleteela ela...patta pata pata
ReplyDeletemachan mage xperia z eke man try kala but facebook wala sinhala penne nane :( mokada karanna puluwan?
ReplyDeleteඅයියේ ෆොන්ට්මයිසර් එක ගැලැක්සි වයි එකට් වැඩ ද ???
ReplyDeletemachan epad4 tablet eke sinhala sub ekka film balanne kohomada?
ReplyDelete@Neesha Dhanu
ReplyDeletewiki android කියල font එකක් ඇති ඒක බලන්න මම පොඩි screenshot එකකුත් දාල තියෙන්නෙ.
මෙන්න ආයෙ link එක.
http://2.bp.blogspot.com/-ARO4kv99hpY/UaDi9_VqfjI/AAAAAAAAAXg/ZN7hwJvE_jI/s1600/download+font.jpg
ආයෙ ප්‍රශ්නයක් ආවොත් අහන්න
@Dilan Pushpitha
ReplyDeleteමචං xperia එකටනම් වැඩ කරන්නෙ නැතුව ඇති මේක galaxy වලටනම් හොදට වැඩ මචං; අනික් phone වලටත් (root නොකර) දාන්න ක්‍රමයක් හම්බුනොත් අනිවාරෙන් දානව
@ගවේෂ් බිම්සර
ReplyDeleteඔව් මල්ලි galaxy නෙ වැඩ කරනවා. දාල බලන්න කිසි අව්ලක් නෑ.
මේ තියෙන්නෙ දැනට වැඩ කරන phones ටික
Fontomizer SP
Font for Galaxy
Galaxy Font
Galaxy S
Galaxy S2
Galaxy S3
Galaxy Ace,Y
Galaxy Mini
Galaxy Note
Galaxy Note 2
and most Samsung Galaxy Series
+ Motorola Razer M
@Damith Dilan
ReplyDeleteඒකනම් සරලයි මචං mx player එක දාගත්තනම් මොකුත් ඕන නෑ film බලන්න විතරයි.
මට ඒකට post එකක් දාන්න බැරි උනානෙ ඒකත් දාන්න ඕන.
@Tharaka
ReplyDeleteමේක GALAXY වලටනම් හරියටම හරි..
අනික් phone වලට තමා ප්‍රශ්නෙ ඒවටත් දාන්න විදියක් හම්බුනොත් අනිවාරෙන් දානවා.
මචන්ලා xperia වලට ඔපෙරා මිනි එකෙන් පේන්නෙත් නැද්ද සිංහල ?
ReplyDeletehuawei phn wala ..font style kiyala ekak ne ne bro..oba kiyana widiyata ..install karanna puluwan font eka but font style kiyala ekak ne..plz help..
ReplyDeleteපියවර 03 - ඕකෙ w අකුර යටතේ තියනවා WIKI_ANDROID කියල font එකක් ඒක තෝරන්න. (ඉහත රූපය බලන්න)
ReplyDeleteඑතකොට ඒක download වෙයි, ඒක download වෙලා ඉවර උනාම ඒකත් Install කරන්න.
Machan metana w valin mukut pennanne na
w වලින් තියන එක ඇතුලට යන්න. එතකොට පෙන්නනවා WIKI_ANDROID කියන එක.
ReplyDeleteආයෙ පොඩ්ඩක් බලපන්.
video එක බැලුවන් හරියටම බලාගන්න පුලුවන්.
ආයෙ try කරල බලන්න බැරි උනොත් කියන්න..
@Anonymous
ReplyDeleteඑහෙනම් huawei වලට හරියන්නෙ නැතුව ඇති.
Galaxy වලට තමා හරියටම හරියන්නෙ.
බොහොම කනගාටුයි මචං,
huawei වලටත් දාන්න ක්‍රමයක් දැනගත්තොත් අනිවාරෙන් ආයෙ post එකක් දානවා.
ඊට කලින් උබ දාගත්තොත් අපිත් එක්කත් එක බෙදාගනින්..
බ්ලොග් අවකාශයේ පිස්සු නටන පිරිස් අතර ඔබේ මෙහෙවර විශිෂ්ඨයි!
ReplyDeleteමම දැනට 'Sith Browser' එක Use කරනවා එකෙන් සිංහල වෙබ් ලිපි හොදින් කියවන්න පුළුවන් මට අවශ්‍ය ms-word සිංහල ලිපි කියවන්න. අනික
මගේ samsung s3 high copy ෆෝන් එකක් ඒකේ ඔබ කියන 'එතකොට wiki android කියන font එකත් ඒ list එකට ඇවිත් තියෙයි පහත ආකාරයට; එතනින් WIKI_ANDROID කියන FONT එක තෝරන්න එච්චරයි' පෙන්නන්නේ නැහැ. font size විතරයි එහි තියෙන්නේ උදව් කරන්න. අනික මේ setting එක කරගත්තාම ms-word file කියවන්නත් පුළුවන්ද? උදව් කරන්න.
අවසාන
බ්ලොග් අවකාශයේ පිස්සු නටන පිරිස් අතර ඔබේ මෙහෙවර විශිෂ්ඨයි!
ReplyDeleteමම දැනට 'Sith Browser' එක Use කරනවා එකෙන් සිංහල වෙබ් ලිපි හොදින් කියවන්න පුළුවන් මට අවශ්‍ය ms-word සිංහල ලිපි කියවන්න. අනික
මගේ samsung s3 high copy ෆෝන් එකක් ඒකේ ඔබ කියන 'එතකොට wiki android කියන font එකත් ඒ list එකට ඇවිත් තියෙයි පහත ආකාරයට; එතනින් WIKI_ANDROID කියන FONT එක තෝරන්න එච්චරයි' පෙන්නන්නේ නැහැ. font size විතරයි එහි තියෙන්නේ උදව් කරන්න. අනික මේ setting එක කරගත්තාම ms-word file කියවන්නත් පුළුවන්ද? උදව් කරන්න.
අවසාන
මෙතන කියල තියන විදියට ඔක්කොම හදාගත්තාම ms-word file සිංහලෙන් කියවන්න විතරක් නෙවෙයි. phone එක පාවිච්චි කරල සිංහලෙන් Type කරන්නත් උලුවන්
ReplyDeleteමචං මම හිතන්නෙ ඔයාට පියවර 03 කියන එක මගඇරිලා වගේ ආයෙත් එක ටිකක් කරල බැලුවනම් හරි වගේ,
ඒක කරල බලල ආයෙ ප්‍රශ්නයක් ආවොත් comment කරන්න,වැඩේ ගොඩදාගන්න උදව් කරනවා අනිවාරෙන්,
ඔයා දක්වපු අදහස් වලටත් බොහෝම ස්තූතියි යාලුවා.
Mn mini eka root karala Cynogenmod wln Android 4.1.2 damma WIKI_ANDROID Download krla install kalata font style maru krnna wdhk naa plz hlp
ReplyDeleteandroid web browser new http://sourceforge.net/projects/fireflame/?source=directory
ReplyDeleteMage phone eka s2 ekak eth wiki android font eka uda click karata download wenne na menna me widiyata watenawa 404 Not Found
ReplyDeleteThe server can not find the requested page:server406.webhostingpad.com/~fontomiz/apk/WIKI_ANDROID.apk (port 80)Please forward this error screen to server406.webhostingpad.com's WebMaster. mama kalin me widiyata hada gena thibune phone eka recert karala aye danna haduwama thamai me widiyata wenne
This comment has been removed by the author.
ReplyDeleteIDM ශ්‍රී ලංකා Activator නිකුත් වේයි
ReplyDeleteDownload Internet Download Manager trial version
http://mirror3.tonec.com/idman620bui...n620build2.exe
Download NEW Internet Download Manager 6.20 Patch Sri lanka
https://www.mediafire.com/?mesxrwu11ewniy5
Huawei Honor 3c ekata sinhala dana widiyak gana kiyanna JB 4.2.2 please and thanks
ReplyDeleteXperia V akata sinhala daganna barida.
ReplyDeletethnkx mchnz
ReplyDeleteHonor 3c walatat sipport mcnla
ReplyDeleteEla
හොනර් හොලි එකට support නැ මචන්
ReplyDeleteඅනේ ගොඩාක් තැන්ක්ස් සහෝ ඔයාට, මේ වගේ දේවල් අපි වගේ සිංහල දන්න කොල්ලන්ට කියලා දුන්නට පිං
ReplyDeleteiskoola potha font eka install karala hariyannadda?
ReplyDeleteYou cam root now any devices
ReplyDeletehttp://bit.ly/1I6gkCL
ela ah...
ReplyDeletemage Display kiyana ekata giyama FRONT style kiyala ekak naa ne
ReplyDeleteGayan mage thiyenne huawei honor holly Android ekak, Mona soft ekak dammath wada na. Pleas help me..
ReplyDeleteSettings walata font eka a with name
ReplyDeletehonor holly ekata sinhala front danne khmd
ReplyDeletehonor holly ekata sinhala front danne khmd
ReplyDeletesahodaraya... samsung Galaxy S5 ekata meka weda karanne nane....
ReplyDeletehuawei h30-u10 phone eke notification background eka transparent karaganne kohomd file path eka houa ganna ba theam eke notification background newi system ekenm wenas krnna one
ReplyDeleteEbay එකෙන් බඩු ගෙන්නනවා වගෙ හැබැයි නොමිලේ ගෙදරට බඩු ගෙන්නන්න නියම site එකක් තියෙනවා.මෙකෙ තියෙන්නෙ points එකතු කරන්න.මෙකෙ points එකතු කරන්න හරි ලෙසියි.දවසට log වෙනවට point එකක් දෙනවා.තව දවස ගානෙ ප්‍රශ්නයක් අහනවා.එක හරිම ලෙසියි.එකටත් point එකක් දෙනවා.ponits 30ක් උනහම 16GB pen drive එකක් ගෙන්න ගන්න පුලුවන්.එ කියන්නෙ 16GB pen drive එක ගෙන්න
ReplyDeleteගන්න යන්නෙ දවස් 15යි.මෙකෙ pen drive එකෙ ඉදන් apple iphone 6 එක දක්වා ගෙන්න ගන්න පුලුවන්.ඔයාලත් try කරලම බලන්න.
http://goo.gl/WT91vs
elakiri thanks machoioo
ReplyDeletehtc d-626 wada tnx
ReplyDeleteThanks for your wonderful post. I am very happy to read your post. It is really very helpful for us and I have gathered some important information from this.JAPAN TSUNAMI 2011
ReplyDeleteM4SONIC - Weapon (Live Launchpad Mashup)
Mata lollipop update karan hati kiyala denna puluwanda.
ReplyDeleteGalaxy s3
Software update karanna
DeleteThanks
ReplyDeletewww.androidsmobileapps.com
Dn wikiandroid kiyna font eka downlode kranna bane .eka ne kiyla kiyanawa.mge fn eke oy app eka tibba sinhla pennuwa niymata.eth fn eka rest krata passe naty una dn ganna widihk ne.kawru hri dannwada e font eka ganna.plz eka tyenwanm kiynwada kawru hri loku uduwak eka
ReplyDeletehoda lipiyak thavath me wage aluth deval pala karanna obata jaya
ReplyDeletehttps://softwaresinhalen4u.blogspot.com/
මෙතනින්https://adf.ly/1ntzRT
ReplyDeletethanx
ReplyDeleteHow to install fontmizer
ReplyDeleteLovely.
ReplyDelete