Saturday 29 October 2011

web browser එකට English Sinhala dictionary එකක්.




ඔන්න මම කලින් post එකෙන් කියපු විදියටම web browser වලට addon එකක් විදියට install කරගන්න පුලුවන් English Sinhala dictionary එක අරගෙන ආවා හැබැයි මේක තියෙන්නෙ Google Chrome පාවිච්චි කරන අයට සහ Firefox පාවිච්චි කරන අයට විතරයි කොහොමත් වැඩිදෙනෙක් පාවිච්චි කරන්න ඔය දැකෙන් එකක්නෙ.

මේ ආකාරයේ addons දෙකක් තුනක් විතර තියනවා ඒත් මම දැන් දෙන්න යන්නෙ LKTips addon එක මොකද මට හිතෙන විදියට LKTips එක ටිකක් හොදයි මමත් දාගෙන ඉන්නෙ ඒක තමා.

එහෙනම් පහල තියන link එකෙන් ගිහින් lionlk අඩවියෙන් ඕනකරන web browser එකට අදාල addon එක download කරගන්න ඊටපස්සෙ අදාල web browser එකට drag කිරීමෙන් install කරගන්න පුලුවන්.


Install කරගන්න විදිය පැහැදිලි නැත්තම් පහල තියන video එක බලන්න එතකොට වැඩේ පැහැදිලි වෙයි.
addon එකක් install කරගන්න එකනම් හැටි අමාරු වැඩක් නෙමේ ඒත් ඕක download කරලා install කරන්න තියන නිසා ඒක කරන්න දන්නෙ නැති අය ඉන්න නිසා තමා video එකක් දැම්මේ.


----------------------------

5 comments:

  1. Lk dictionary canot insall on firefox 44.0.2. how can i install it my firefox 44.0.2 browser.

    ReplyDelete
  2. ගොඩක් ස්තූති මේ ඇප් එකට .ස්මාර්ට් ජංගමදුරකතනවලටත් මෙ වගේ ඇප් එකක් තියනවද ?.තියනවනම් කියන්න ?

    ReplyDelete

 
powered by Blogger