Tuesday 25 October 2011

Vidudaya English-Sinhala Pop up Dictionary.


ඔන්න මම අද ගෙනාවේ English තේරුම සිංහලෙන් දැනගන්න පුලුවන් software එකක්.මේ කියන්නේ අපි කවුරුත් දන්න මධුර dictionary එක ගැන නෙමේ. මේක දාගත්තාම තියන වාසිය තමා අපිට පරිගණකය තුල හමුවෙන ඕනෑම English word එකක් select කල සැනින්ම ඊට අදාල සිංහල තේරුම බලාගන්න පුලුවන් වීම.

සමහර විට ඔයාල මේ වගේ එකක් පාවිච්චි කරනවා ඇති web browser එකේ plugin එකක් විදියට ඒත් ඒකෙන් තේරුම දැනගන්න පුලුවන්කම ලැබෙන්නේ web browser එක ඇතුලත තියන වචන වල තේරුම විතරයි. මේකෙ තියන වාසිය ඕනෑම තැනක තියන වචනයක තේරුම බලාගන්න පුලුවන් වීමයි. ඉතින් කෝකටත් web browser වලට දාන්න තියන plugin එක ගැනත් මම ඊලග  post එකෙන් දාන්නම් ඒකත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

මටත් මේක හම්බවුනේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ තිබිලා මේ link එකෙන්.
කොහොම උනත් මේ software එකෙන් ප්‍රයෝයනයක් තියනවා කියල හිතුනු නිසා තමයි මම මේ ගැනත් post එකක් දාන්න හිතුවේ.

එහෙනම් මෙතනින් download කරගන්න පුලුවන්.

ඕක install කරගත්තාම task pane එකට එනවාසිඅකුරක රතුපාට icon එකක් English word එකක් select කලාම ඒකෙ තේරුම ඒ icon එකට පොඩි කොටුවක පෙන්නනවා.


11 comments:

  1. thank brother very nice software

    ReplyDelete
  2. thank brother very nice software

    ReplyDelete
  3. me site eke lankawe first place gaththa software gena thiyenawa. lankawenma international awards walata giyapuwa. mewa genath sinhalen liyanna puluwan nam hodai neda

    www.sumagasoft.com

    ReplyDelete
  4. @anthony dyan

    ස්තූතියි ඒ පිලිබදවත් දැනුවත් කලාට.
    නොමිලේ දෙන softwares තියනවනම් අනිවාරෙන් දානව.

    ReplyDelete
  5. ela thank you

    ReplyDelete
  6. Thank U Very Much !! :D

    ** Free ඩවුන්ලෝඩ් ලෝකය - http://www.AllSevenNet.blogspot.com **

    ReplyDelete
  7. www.myflare.com me site 1ke register nowi download link ekak denna puluwanda?

    ReplyDelete
  8. ඉතා කැපවීමෙන් යුතුව නිර්මාණය කරන ලද උසස් ගණයේ තාක්ෂණික බ්ලොග් අඩවියකි.

    මෙම බ්ලොග් අඩවියට වැඩි වටිනාකමක් එකතු කිරීම සඳහා ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම් කිරීම apply credit card , ගනුදෙනු කිරීම, දින 51ක සහන කාලය credit card grace period නිවැරදිව භාවිතා කිරීම ආදී වටිනා තොරතුරු රාශියක් මේ හරහා ඔබ වෙත ගෙන එමු. ඔබගේ පුද්ගලික විස්තර කිසිවක් අපට අවශ්‍ය නොවේ. පිවිසෙන්න. http://cardslanka.blogspot.com/

    ඔබගේ රැකියාව මත ක්‍රෙඩිට් කාඩ්පතක් අයදුම් කිරීමට ඔබගේ යෝග්‍යතාවය මැන බැලීම සඳහා https://docs.google.com/forms/d/1xC3aa0htSVROOwMiNdbP0l4k7MXA6iSAy9OLXhz71sM/viewform භාවිතා කරන්න

    ඔබගේ ව්‍යාපාරය මත ක්‍රෙඩිට් කාඩ්පතක් අයදුම් කිරීමට ඔබගේ යෝග්‍යතාවය මැන බැලීම සඳහා https://docs.google.com/forms/d/1pxJi6LFPs3I1dTdBsmkGBc_uXQVHqOpnBjyeC6KC6FE/viewform භාවිතා කරන්න

    ReplyDelete

 
powered by Blogger